චීනාගේ කසල පොහොර නැව බාන්න ඉඩදෙන්නේ නෑ..!

කැසට් ගසන ආකාරයට ගැසට් ගසන ආණ්ඩුව විසින් පත්තර අච්චු ගසන ආකාරයට මුදල් අච්චු ගසමින්ද සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, එලැඹෙන කන්නයේ වගා කටයුතු සිදු කරන්නේදැයි ගොවීන් දෙගිඩියාවෙන් සිටින බවත් රජය ආනායනය කර ඇත්තේ වගාව ආරම්භයේ … Continue reading චීනාගේ කසල පොහොර නැව බාන්න ඉඩදෙන්නේ නෑ..!