නීතිපති දෙපාර්තමේන්තුවේ විද්යුත් පුස්තකාලයේ සමරු පලකයට චීන භාෂාව

පසුගියදා විවෘත කරන ලද නව නීතිපති කාර්යාලයේ E පුස්තකාලයෙහි සමරු ඵලකය හරහා ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වී ඇති බවට චෝදනා එල්ලවනවා. නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් මහතා විසින් අදාළ සමරු ඵලකය විවෘත කර තිබෙනවා. එම ඵලකයට අනුව ප්‍රථමයෙන් සිංහල භාෂාවත් දෙවනුව ඉංග්‍රීසි භාෂාවත් තෙවනුව චීන භාෂාවත් යොදා තිබෙනවා. … Continue reading නීතිපති දෙපාර්තමේන්තුවේ විද්යුත් පුස්තකාලයේ සමරු පලකයට චීන භාෂාව