චීනය වන්දි ඉල්ල‍යි; ඒත් පෝර බාන්න දෙන්නෙ නෑ – කෘෂිකර්ම ලේකම්

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව නැවත නැවතත් තහවුරු වූ චීන පොහොර නැවේ පොහොර තොගය ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා. පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් අතර ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවතියා. එම සාකච්ඡාවේදී මේ බව චීන … Continue reading චීනය වන්දි ඉල්ල‍යි; ඒත් පෝර බාන්න දෙන්නෙ නෑ – කෘෂිකර්ම ලේකම්