චීන හමුදාව පකිස්තානයේ

මහජන චීන හමුදාවේ සාමාජිකයන් පකිස්තානය විසින් පාලනය කරන කාශ්මීරය හෙවත් අසාද් කාශ්මීරයේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට 40 ක පමණ චීන හමුදා කණ්ඩායමක් කුඩා කණ්ඩායම් වශයෙන් බෙදී අසාද් කාශ්මීරයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව තොරතුරු රැස්කරන බවයි. මෙම හමුදා කණ්ඩායම් දේශසීමාවේ ආරක්ෂාව, ගම්මානවල පිහිටීම සහ දේශ සීමාව ආශ්‍රිත විවිධ … Continue reading චීන හමුදාව පකිස්තානයේ