මරණ දඩුවම නියමවී සිටි ‘චොකා මල්ලි’ නිදොස් කොට නිදහස්

2015 ජනාධිපතිවරණය අතරතුර මැතිවරණ ප්‍රචාරක රැළියකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට මරණ දඩුවම ලබාදෙමින් රත්නපුරය මහාධිකරණය ලබා දී තිබු තීන්දුව අභියෝගයට ලක්කරමින් … Continue reading මරණ දඩුවම නියමවී සිටි ‘චොකා මල්ලි’ නිදොස් කොට නිදහස්