සුදුළූණු ලිපිය ගැන හොයන්න ලංකාදීපයට CID එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) පෙරවරුවේ පැමිණි බව එහි සේවකයින් පවසනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ ලිපිය සම්පාදනය කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන … Continue reading සුදුළූණු ලිපිය ගැන හොයන්න ලංකාදීපයට CID එයි