වන අලි ජාවාරමක් සම්බන්දයෙන් යුද හමුදාව හා වනජීවි නිලධාරීන් අතර ගැටුමක්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කොටසක නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යුද හමුදා වාහන දෙකක් නැවැත්වීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ පහරදීමක් සම්බන්ධයෙන් හබරණ පොලිසියට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.කේ. ජයලත් පැවසුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව … Continue reading වන අලි ජාවාරමක් සම්බන්දයෙන් යුද හමුදාව හා වනජීවි නිලධාරීන් අතර ගැටුමක්