බලහත්කාරයෙන් නිරෝධායනය කරන ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිසට යාපනය නගරාධිපතිගෙන් ඇඳුම්

‪යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා විසින් මේ වන විට බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිසට අවශ්‍ය කරන ඇඳුම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. යාපනය නගරාධිපතිවරයා සමඟ එම අවස්ථාවට වළිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සහභාගී වුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන … Continue reading බලහත්කාරයෙන් නිරෝධායනය කරන ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිසට යාපනය නගරාධිපතිගෙන් ඇඳුම්