32 C
Colombo
Sunday, June 4, 2023

බලහත්කාරයෙන් නිරෝධායනය කරන ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිසට යාපනය නගරාධිපතිගෙන් ඇඳුම්

- Advertisement -

‪යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා විසින් මේ වන විට බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිසට අවශ්‍ය කරන ඇඳුම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

යාපනය නගරාධිපතිවරයා සමඟ එම අවස්ථාවට වළිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සහභාගී වුණා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිසක් මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.