ඇමති අරුන්දිකට කඩේ ගිය නිසා පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට භාර දුන් බව වීරසිංහ මහතා සදහන් කරනවා. පසුගියදා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ හිටපු රාජ්‍ය … Continue reading ඇමති අරුන්දිකට කඩේ ගිය නිසා පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි