කොළඹ අපරාධ කොට්ඨාශය චමුදිතගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඊයේ (09) කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිමින් දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය පැය පහක පමණ කාලයක් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු විසින් පසු ගිය දා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙසේ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය … Continue reading කොළඹ අපරාධ කොට්ඨාශය චමුදිතගෙන් පැය පහක් ප්‍රශ්න කරයි