Breaking: කොළඹ පාරවල් වසා මහජනතාවට පහරදෙයි

මේ වන විට ගාලු මුවදොරට අතුළුවන මාර්ග කිහිපයක්ම වසා දමා අරගලකරුවන් ඇතුළු එම ස්ථානයට ගමන් ගන්නා සාමාන්‍ය ජනතාවට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදා භටයින් යොදා පහර දෙමින් සිටින බව වාර්තා වනවා. ඒ අනුව කොල්ලුපිටිය දෙසින් ගාලු මුවදොර වටරවුම ආසන්නයෙන් මාර්ගය වසා දමා ඇති අතර ශැන්ග්‍රිලා හෝටලය අසලින් බාලදක්ෂ මාවතද වසා තිබෙනවා. … Continue reading Breaking: කොළඹ පාරවල් වසා මහජනතාවට පහරදෙයි