රෝයල් විදුහල්පති ඉල්ලා අස් වේ.

කොළඔ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තා වේ. ඒ මහතාට එම විද්‍යාලයෙන් ඉවත් වෙන්න යැයි පසුගිය ජනවාරි 05 වන දින දන්වා ඇති අතර ඊට අදාල කිසිදු ලිඛිත ලේඛනයක් ඒ මහතාට ලබා දී නැත. ජනවාරි 06 දින අබේරත්න මහතා ඔහුගේ නිල නිවසේ ඇති බඩු භාණ්ඩ … Continue reading රෝයල් විදුහල්පති ඉල්ලා අස් වේ.