ව්‍යාජ බෝධිසත්වයාට වැඩවරදියි (වීඩියෝ)

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි බව පැවසෙන මොහු නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. ඒ … Continue reading ව්‍යාජ බෝධිසත්වයාට වැඩවරදියි (වීඩියෝ)