ලොහාන් රත්වත්තේ, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි CID යට පැමිණිල්ලක්

පසුගිය 12 වනදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ගොස් එහි සිටි රැදවියන්ට මරණ තර්ජනය සිදුකිරීමේ සිදුවීමට අදාළව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පැමිණිල්ල මගින් එම කමිටුව පෙන්වා දෙන්නෙ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවෙක්ගේ හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය සිදුකිරීම 1966 … Continue reading ලොහාන් රත්වත්තේ, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි CID යට පැමිණිල්ලක්