අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චමුදිතට නඩු

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව නඩුවක් ගොණු කිරීමට සූදානමෙන් සිටිනවා. අධිකරණයට අපහාස කිරීම යටතේ චමුදිතට එරෙහිව මේ වන විටත් නීතිපති දෙපාර්තුමේන්තුවට සහ පොලිසියට පැමිණිලි කර ඇති බවයි චන්දිමාල් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසන්නේ. එමෙන්ම උසාවි වාර නැවත ආරම්භ වූ වහාම නඩුවක් පැවරීමට සූදානමෙන් සිටින බවත් … Continue reading අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චමුදිතට නඩු