30 C
Colombo
Friday, May 17, 2024

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චමුදිතට නඩු

- Advertisement -

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව නඩුවක් ගොණු කිරීමට සූදානමෙන් සිටිනවා.

අධිකරණයට අපහාස කිරීම යටතේ චමුදිතට එරෙහිව මේ වන විටත් නීතිපති දෙපාර්තුමේන්තුවට සහ පොලිසියට පැමිණිලි කර ඇති බවයි චන්දිමාල් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසන්නේ. එමෙන්ම උසාවි වාර නැවත ආරම්භ වූ වහාම නඩුවක් පැවරීමට සූදානමෙන් සිටින බවත් ඔහු පවසනවා.

උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ හට ඇප ලබා දීම සම්බන්ධයෙන් විවේචනය කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිදු කරන ලද අදහස් දැක්වීමක් මීට පදනම් වී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, මීට අමතරව නිරෝධායන රෙගුලාසීන් උල්ලංඝණය කරමුන් මුහුණු ආවරණයක් නොපැළඳ, සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් චමුදිත විසින් යූ ටියුබ් නාලිකාවක සකච්ඡාවකට එක් වීම සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසනවා.

සබැඳි පුවත්..

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...