දෙරණේ සංඛ රනිල්ගෙන් කන පුරා අහගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ TNA සංවිධානය අතර පැවති සාකච්ඡාව සම්බන්ධව ජාතිකවාදී ප්‍රතිපත්තියක හිඳිමින් ප්‍රශ්න කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදක සංඛ්‍ය අමරජිත් මහතාට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම දැඩි පිළිතුරු ලබාදෙනු ලැබුවා. ඒ, රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමින්. ජාතිවාදය හරහා රටකට යහපතක් නොවන බව එහිදී … Continue reading දෙරණේ සංඛ රනිල්ගෙන් කන පුරා අහගනියි