පෝර්ට් සිටිය බලන්න නොදුන්නැයි ගාලගෝට්ටියක්: 2ක් අත්අඩංගුවට (VIDEO)

කළහකාරී ලෙස හැසිරෙමින් නියමිත කාලයෙන් පසුව කොළඹ වරාය නගරයට ඇතුළුවීමට උත්සාහ කළැයි චෝදනා මත ඊයේ (14 ) පස්වරුවේදී පුද්ගලයින් දෙදෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. පස්වරු 6.00 ට කොළඹ වරාය නගරයේ පිවිසුම වසා දැමීම නිසා අද එහි පැමිණි විශාල පිරිසකට ඇතුළු වීමට අවස්ථාව නොලැබීම නිසා ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. ඒ වනවිට වරාය නගරය තුළ … Continue reading පෝර්ට් සිටිය බලන්න නොදුන්නැයි ගාලගෝට්ටියක්: 2ක් අත්අඩංගුවට (VIDEO)