30.6 C
Colombo
Sunday, July 13, 2025

පෝර්ට් සිටිය බලන්න නොදුන්නැයි ගාලගෝට්ටියක්: 2ක් අත්අඩංගුවට (VIDEO)

- Advertisement -

කළහකාරී ලෙස හැසිරෙමින් නියමිත කාලයෙන් පසුව කොළඹ වරාය නගරයට ඇතුළුවීමට උත්සාහ කළැයි චෝදනා මත ඊයේ (14 ) පස්වරුවේදී පුද්ගලයින් දෙදෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

පස්වරු 6.00 ට කොළඹ වරාය නගරයේ පිවිසුම වසා දැමීම නිසා අද එහි පැමිණි විශාල පිරිසකට ඇතුළු වීමට අවස්ථාව නොලැබීම නිසා ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

ඒ වනවිට වරාය නගරය තුළ සිටි පිරිසට ද පිටතට පැමිණීමට නොහැකි අයුරින් පිවිසුම දොරටුව වසාදමා තිබුණි.

පොලිසිය ද එම ස්ථානයට කැදවා තිබූ අතර, කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා මත එහිදී දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES