විනෝදයට ගමන් ගැනීම හේතුවෙන් මධ්‍යම අධිවේගයේ තදබදයක්

පසුගියදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ මේ වන විටත් විශාල තදබදයක් ඇතිව ඇති බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. ඒ එම මාර්ගය දැක බලා ගැනීම සදහා මෙන්ම විනෝදය පිණිස එහි ගමන් ගන්නා පිරිස අධිකවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. රථවාහන ප්‍රමාණය වැඩිවීම නිසා පිටවීමේ කවුළු අසල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා. … Continue reading විනෝදයට ගමන් ගැනීම හේතුවෙන් මධ්‍යම අධිවේගයේ තදබදයක්