රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා වරායේ බහාලුම් නියාමනය අඩාල වෙලා

රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව, බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, වරාය බහාලුම් 600 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සිරවී ඇති බවයි. මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කර ඇත්තේ, … Continue reading රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා වරායේ බහාලුම් නියාමනය අඩාල වෙලා