ගෑස්වලින් උයද්දී ඩොලර් පිච්චෙනවා; දර කුස්සියට යන්න..! – සනත් නිශාන්ත

ගෑස් ලිප් භාවිතා කිරීමෙන් ඩොලර් පිච්චෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරියපොල කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින්. එබැවින් ගෘහණියන් යළිත් දර ලිප් භාවිතයට හුරුවිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “අද මේ වෙනකොට කෙටියෙන් කියනවා නම් අපට ආනයන කරගන්න බැරි තත්වයකට රට නිර්මාණය වෙලා … Continue reading ගෑස්වලින් උයද්දී ඩොලර් පිච්චෙනවා; දර කුස්සියට යන්න..! – සනත් නිශාන්ත