කට වැහුවෙ කාගෙද කියල කෝප් සභාපති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (15) කොප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජිකයන් ප්‍රශ්න කරන අතරතුර තමා ‘හස්ත සංඥාව’ ලබාදුන් හේතුව පිළිබඳ කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කර තිබුණා. මන්ත්‍රීවරු කිහිපදෙනකු විසින් සභාපතිවරයාගේ හස්ත සංඥා ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස කථානායකවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබෙනවා. කමිටුවේ සියලුම සාමාජිකයන් මෙන්ම මන්ත්‍රීවරු විශාල … Continue reading කට වැහුවෙ කාගෙද කියල කෝප් සභාපති කියයි