ශ්‍රියානි අමරසේනට කොරෝනා

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මේ වන විට ඇය නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.