ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඇය නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.