පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොරෝනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනුණා. මේ වන විට මහින්දානන්ද අළුත්ගමගේ, රෝහණ දිසානායක, දිලිප් වෙදාරච්චි යන මන්ත්‍රීවරුන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබෙනවා. එමෙන්ම කර්මාන්ත අමාත්‍ය විමල් … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොරෝනා