25.2 C
Colombo
Sunday, October 13, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොරෝනා

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනුණා.

මේ වන විට මහින්දානන්ද අළුත්ගමගේ, රෝහණ දිසානායක, දිලිප් වෙදාරච්චි යන මන්ත්‍රීවරුන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් නිරෝධායනයට යොමුකෙරුණා.


RECENT ARTICLES - SINHALA

අපි කලබලේට හොරු අල්ලන්නෙ නැහැ

හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන...

ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) සිදුකෙරෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුණේ එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...