ධම්මික පැණිය බිවූ පවිත්‍රාටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි BBC සිංහල සේවය වාර්තා කර තිබෙනවා.ඇයව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව අදාල ප්‍රතිපලය ලැබී ඇති බවට විශ්වාසජනක ආරංචි මාර්ගවලින් තහවුරුවී ඇති බවයි BBC සිංහල සේවය වාර්තා කරන්නේ.ඒ අනුව ඇයව මේ වන විට PCR පරීක්ෂණයක් සදහාද යොමුකර ඇති අතර … Continue reading ධම්මික පැණිය බිවූ පවිත්‍රාටත් කොරෝනා