දමිතාව හොයාගන්න බැරි උනා – නීතිඥ මනෝජ් නානායක්කාර කියන කතාව

පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නව අත්අඩංගුවට ගත්තේ කව්ද යන්න හෝ ඇය සිටින්නේ කුමන ස්ථානයේද යන්න පැය කිහිපයක් යනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසනවා. ඒ, ඊයේ (07) දින කොටුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී අදහස් දක්වමින්. ඊයේ පැවති විරෝධතාවයකින් අනතුරුව දියත උයන රථගාලේදී කොළඹ-උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසින් … Continue reading දමිතාව හොයාගන්න බැරි උනා – නීතිඥ මනෝජ් නානායක්කාර කියන කතාව