ගෝඨාභයට මෙරට අධිකරණයෙන් නොතීසි..!

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (27) යළි සලකා බැලීමෙන් අනතුරුවයි. එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු … Continue reading ගෝඨාභයට මෙරට අධිකරණයෙන් නොතීසි..!