ෂාෆ්ටර්ගේ නඩුවේ දී CIDය වෙත අධිකරණය දුන් නියෝගය

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් කඩිනමින් එම වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. නඩුව අද (20) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා … Continue reading ෂාෆ්ටර්ගේ නඩුවේ දී CIDය වෙත අධිකරණය දුන් නියෝගය