අවම වශයෙන් සති තුනකට රට වහන්න – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ

අවම වශයෙන් සති තුනක කාලයකට හෝ රට වසාදමන්න යැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති අභියෝගය ජයගැනීම යන මැයෙන් ජනාධිපතිවරයාට යොමුකල මෙම ලිපිය කරුණු 7 කින් සමන්විත වනවා. අදාළ ලිපිය මගින් ඔවුන් පවසා ඇත්තේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය ගැන තමන් දැනුවත් නමුත් … Continue reading අවම වශයෙන් සති තුනකට රට වහන්න – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ