හලාවතදී හොර පාරෙන් දරුවන්ටත් කොවිඩ් එන්නත ගහලා (වීඩියෝ)

හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවනවා. එහිදී වයස අවුරුදු 12 ක පමණ දරුවන්ටද ප්‍රදේශවාසීන්ට එන්නත්කරණයට රැගෙනවිත් තිබූ ෆයිසර් එන්නත ලබාදී ඇතිබව අප වාර්තාකරු සදහන් කළා. එමෙන්ම ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා එම ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිටද පුද්ගලයින් රැසක් පැමිණ ඇති බවද … Continue reading හලාවතදී හොර පාරෙන් දරුවන්ටත් කොවිඩ් එන්නත ගහලා (වීඩියෝ)