මාගල්කන්දේ සුදත්ත හිමියන් හට කොවිඩ් ආසාදිත වෙයි. ඉත්තෑකන්දේ හිමියන්ගේ මවගේ මළ ගෙදරත් ගිහින්.

නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හිමියන් මේ වන විටත් කොවිඩ් වැක්සීනය මාත්‍රා දෙකම එන්නත් කර අවසන් බවයි වාර්තා වන්නේ. මේ අතර මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙරේදා (08) පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවයටද සහභාගීවුණා. කොළඹ ජයරත්න මල් ශාලාවේ VIP … Continue reading මාගල්කන්දේ සුදත්ත හිමියන් හට කොවිඩ් ආසාදිත වෙයි. ඉත්තෑකන්දේ හිමියන්ගේ මවගේ මළ ගෙදරත් ගිහින්.