රාගම ශික්ෂණ රෝහලේ කොරිඩෝ පුරාත් කොවිඩ් ලෙඩ්ඩු (වීඩියෝ)

කොවිඩ් ආසාදිත රෝගීන් නැවත වරක් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා. එම රෝහලේ 26 හා 30 යන වාට්ටුවල කොවිඩ් ආසාදිත රෝගීන් මේ වන විට අදාළ වාට්ටුවල කොරිඩෝ තුළද වැතිරී නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මේ පිළිබදව විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඕනෑම රෝහලක අනපේක්ෂිත අවස්ථාවකදී … Continue reading රාගම ශික්ෂණ රෝහලේ කොරිඩෝ පුරාත් කොවිඩ් ලෙඩ්ඩු (වීඩියෝ)