කොවිඩ් පැතිරුණේ උද්ඝෝෂණ නිසා – බුද්ධි අංශ ජනපතිට කියයි

ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) රැස්වූ කොවිඩ් මර්දන විශේෂඥ කමිටු රැස්වීමේදී බුද්ධි අංශ පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. බුද්ධි අංශ විසින් පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස … Continue reading කොවිඩ් පැතිරුණේ උද්ඝෝෂණ නිසා – බුද්ධි අංශ ජනපතිට කියයි