නිදහස් උත්සවයට සහභාගී වූ ට්‍රැෆික් OIC ට කොවිඩ්

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරන්නේ නිදහස් උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂාවක දී ස්ථානාධිපතිවරයා හට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බවයි. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා. මීට අමතරව කතරගම නව නගරයේ අඹුසැමි … Continue reading නිදහස් උත්සවයට සහභාගී වූ ට්‍රැෆික් OIC ට කොවිඩ්