25 C
Colombo
Monday, August 15, 2022

නිදහස් උත්සවයට සහභාගී වූ ට්‍රැෆික් OIC ට කොවිඩ්

- Advertisement -

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරන්නේ නිදහස් උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂාවක දී ස්ථානාධිපතිවරයා හට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බවයි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මීට අමතරව කතරගම නව නගරයේ අඹුසැමි යුවළකට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ අනුව කතරගම නගරයේ සති 3ක කාලසීමාව තුළ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දඬුලේනා දොට්ට, ජාතික සත්වයා වෙන්න දිවියාට අවස්ථාවක් – මහින්ද අමරවීර

0
මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වන දඬුලේනා ජාතික සත්ත්වයා යන නාමයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී සහ...

බිරිඳ ගෙන්වා ගැනීමට දරුවාගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියා අත්අඩංගුවට

සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම ජීවිතය නැති කරගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය...

ජනපති අරමුදල යළිත් සක්‍රිය‍යි

ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා 2020 වසරෙන් පසු අයැදුම් පත් ඉදිරිපත් කළ කිසිවෙකුට ආධාර මුදල් ගෙවා නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...