ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට

රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා … Continue reading ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට