ක්‍රිකට් පුවත අසත්‍යයි..! – ‍රෝහිත කළකිරීමෙන්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන, ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා තමා ක්‍රිකට් ක්‍රීඩාකිරීමට හෝ ක්‍රිකට් පරිපාලනය සඳහා පිවිසීමට සූදානමින් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. එම ප්‍රකාශය පහළින්, මා මෙරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සූදානම් වන බවට විශ්වාසදායක මාධ්‍ය ආයතන ගණනාවක් පුවත් පලකර තිබෙනු දැකීම දැඩි කළකිරීමකට කරුණකි. එල්පීඑල් … Continue reading ක්‍රිකට් පුවත අසත්‍යයි..! – ‍රෝහිත කළකිරීමෙන්