ඕවා කරාට ගෑස්, තෙල් ලැබෙන්නෙ නෑ..! – ඇමති ප්‍රසන්න

ඊයේ දින ජනාධිපති නිවස ඉදිරිපිට සිදුවූ විරෝධතාවය ආදී විරෝධතා වලින් රටේ අර්බුදයට විසඳුම් නොලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ, අද (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ඒ හරහා ගැටළු විසඳෙන්නේ නම් තමන් ද ඊට එක් වන බවයි ඔහු පවසන්නේ. බිඳ වැටී තිබූ සංචාරක කර්මාන්තය කෙටි කලක් තුල නැවත නැගී සිටිමින් තිබූ බවත් ඒ … Continue reading ඕවා කරාට ගෑස්, තෙල් ලැබෙන්නෙ නෑ..! – ඇමති ප්‍රසන්න