බොරතෙල් බැරලයක මිල 8%කින් පහළට

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) 8% කින් පහත බැස තිබෙනවා. බ්‍රෙන්ට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.64කින් එනම් 7.7%කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 104.03ක් ලෙසයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු … Continue reading බොරතෙල් බැරලයක මිල 8%කින් පහළට