ආහාර හිඟය හමුවේ රාගමින් ඇරඹෙන වගා සංග්‍රාමය

දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ, තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගැනීමේ වගා සංග්‍රාමයක් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණ’ නම් සංවිධානයක් විසින් මගින් ආරම්භ කර තිබෙනවා. ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණේ සභාපති කායවර්ධන සහ යෝගා උපදේශක සංජය දිසානායක පවසන්නේ ආහාර අර්බුදයක් මතුවිය හැකි බව කල් තබාම අවබෝධ කරගෙන අනුරාධපුර කලා වැව ආසන්නයේ ඇති කුඹුරු කොටසක් ද ඇතුළු … Continue reading ආහාර හිඟය හමුවේ රාගමින් ඇරඹෙන වගා සංග්‍රාමය