රෑ 10 න් පස්සේ ඇඳිරි නීතිය දැම්මෙ බීච් පාර්ටීස් නවත්වන්න – කෙහෙළිය (වීඩියෝ)

රාත්‍රී 10 න් පසු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රතිපලයක් ලෙස වෙරළ සාද හෙවත් බීච් පාර්ටීස් නතර වන බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා සදහන් කරන්නේ රටක් ලෙස ආර්ථිකයද පවත්වාගෙන යමින් ගත හැකි අවසාන ක්‍රියාමාර්ග රාත්‍රි 10 සිට අළුයම 4 දක්වා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම පමණක් බවයි. පවත්නා තත්ත්වය මත කුමන හෝ ප්‍රභේදයක් … Continue reading රෑ 10 න් පස්සේ ඇඳිරි නීතිය දැම්මෙ බීච් පාර්ටීස් නවත්වන්න – කෙහෙළිය (වීඩියෝ)