බුද්ධිමතුන්ව කපලා; මාවත් කපලා..! – දයාසිරි

කෝප් සහ කෝපා කමිටු වල සිටි බුද්ධිමතුන් පිරිස මෙවර ඉවත්කර ඇති බවත් තමාවත් ඉවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අද (04) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. ඒ වෙනුවට මේ වන විට පත්කර ඇති අය අය ගැන වෙනම කතා කිරීමට බලාපොරොත්තු නොවන බවත් කථානායකවරයා මීට සාධාරණයක් ඉටුකර දෙතැයි … Continue reading බුද්ධිමතුන්ව කපලා; මාවත් කපලා..! – දයාසිරි