රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂාව

රාජ්‍ය ආයතන ඩිජිටල් පද්ධති මත කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින නමුත් තොරතුරු හා සයිබර් ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, යල් පැන ගිය තාක්ෂණ භාවිතය සහ රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂාව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිපුණ කාර්යමණ්ඩල හිඟය හේතුවෙන් එම ආයතනවල තොරතුරු හා තොරතුරු තාක්ෂණ පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇති බව රජය පවසනවා. එම තත්ත්වය පාලනය … Continue reading රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂාව