ඩලස් හා සරත් ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් එපා කියයි

ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයක් භාර නොගන්නා බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ තරුණ අමාත්‍ය මණ්ඩලයක් කඩිනමින් පත්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය ද කැබිනට් අමාත්‍ය ධුර භාර නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. සිය … Continue reading ඩලස් හා සරත් ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් එපා කියයි