දමිතා සහ සැමියා අල්ලන්න කලින් ඇප ඉල්ලලා

ගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට කොරියානු රැකියා පෙන්වා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් නීතිඥවරයෙක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කර ඇති බවයි වාර්තා වනවා. පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා … Continue reading දමිතා සහ සැමියා අල්ලන්න කලින් ඇප ඉල්ලලා