දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා. දමිතා අබේරත්න මහත්මිය පවතින නඩු … Continue reading දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි